-->

Thursday, June 4, 2015

ලංකාවේ ස්වභාව සෞන්දර්ය නැෂනල් ජියෝග්රැෆික් නාලිකාවෙන්

National Geographic Channel යනු,

නැෂනල් ජියෝග්රැෆික් නාලිකාව යනු  (වාණිජ {NatGeo} ලෙස සංක්ෂිප්ත හා වෙළද ලාංජනයක්) 21 වන සියවසේ ෆොක්ස් සහ ජාතික භූගෝලීය සංගමයේ ෆොක්ස් කේබල් ජාලයන් අංශය සතු වන ඇමරිකානු ඩිජිටල් කේබල් හා චන්දිකා රූපවාහිනී නාලිකාව වේ.
මෙම නාලිකාව මගින් ලොව පුරා ඇති විවිදාකාර වටිනාකමින් යුත් වැඩසටහන් ලෝකයා ඉදිරියේ දිගහැරිමෙහිලා ප්‍රමුකස්ථානක් හිමිකරගත් නාලිකාවක් වේ.
National Geographic Channel මගින් ශ්‍රී ලංකාව පිළිබදවද නවතම වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ පවතිනා ස්වභාව සෞන්දර්ය පිලිබදවයි.
National Geographic Channel  මගින් ශ්‍රී ලංකාවේ අසිරිමත් ස්වභාව සෞන්දර්ය පිළිබද කොටස් 03 කින් සමන්විත වීඩියෝ පට පෙළක් අන්තර්ජාලයට අතුලත් කොට තිබෙනවා.
මෙමගින් ලංකාවේ පවතිනා ඔබ දුටු නොදුටු ස්වභාව සෞන්දර්යහි පැතිකඩයන් දැකගැනීමට හැකිවනු නොඅනුමානය.


1.Wild Sri Lanka: Coast Of Giants



2.Wild Sri Lanka: Land Of Lakes


3.Wild Sri Lanka: Forest Of Clouds


මෙම වැඩසටහනට අදාළ ජායාරූප කිහිපයක්,








1 comment: